• (+94) 045-2271475
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Horaheenella Sumana Vidyalaya

හොරහින් ඇල්ල සුමන විද්‍යාලය

Kahawatta Zone

  • Register
  • Login
Horaheenella Sumana Vidyalaya

හොරහින් ඇල්ල සුමන විද්‍යාලය

Kahawatta Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • School Map
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

හොරහින් ඇල්ල සුමන විද්‍යාලය

 

 

දිනෙන් දින දියුණුව කරා යන නවීන ලෝකයට පිවිසීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය වේ. සීසුන්ට මෙන්ම ගුරුභවතුන් හටද මෙය ඉමහත් වටිනාකමක් ඇත.

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත. සීසුන් තුලද ඒ කෙරෙහි වැඩි නැඹුරුවක් ඇත. මෙවන් වෙබ් අඩවි තුලින් අප පාසලේ තොරතුරු අනෙකුත් පිරිස් හා හුවමාරු කර ගැනීමට ද හැකිය.

 

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 නියෝජ්‍ය විදුහල්පති

හොරහින්ඇල්ල සුමන විදුහල.

Supported By

© 2026 Horaheenella Sumana Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk