පාසල් ගීතය
දන මන රංජිත සුමන නමින් ගම
එකලු කරන විදුහල් මෑණී //
සිප්සත නිසිලෙස හද තුල රන්දා
යහමග සලසන විදුමෑණී...
නිල් කඳු වැටියයි පෙම්බර අහසයි
වටකර සුන්දර ගම්මානේ...
බිහිවුණු අපගේ විදුහල් මෑණී
විහිදයි විදුරැස් සැම දවසේ...
සැරඳේ...සැරඳේ...
වොරඳේ...වොරඳේ...
හොරහින් ඇලි විදුජහල් මෑණී
ජයමිණි සක්බෙර හඬ නංවමු අපි
විදු දරුවන් ලෙස ලක් දෙරණේ...
සැරඳේ...සැරඳේ...
වොරඳේ...වොරඳේ...
හොරහින් ඇලි විදුජහල් මෑණී...///