2000-2012
Mr L.H රෙජිනෝල්.
- 2000 සිට 2012 දක්වා වසර දොලොසක කාලයක් තුල විශිෂ්ට සේවයක් ඉටු කර විශ්‍රාම ගියේය. ඔහුගේ අවසන් සේවා කාලය ගෙවූයේ අප පාසල තුලය.
2012-2019
Mr. S.P සරත්.
- 2012 සිට 2019 දක්වා වසර හතක කාලය තුල අප පාසලට විශාල සේවයක් සිදු කල විදුහල්පතිවරයෙකු ලෙස මෙතුමා හඳුන්වා දිය හැකිය.