අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

සබරගමුව පළාතේ හොරහිනැල්ල ගම්මානයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ප්‍රදේශයේ විශේෂ අධ්‍යාපනය අවශ්‍ය දරුවන් සඳහාම නිම කල විශේෂ අධ්‍යාපන ඒකකයක්ද අප පාසල තුල අන්තර්ගතය.





